තරුණයෙකු දුම්රියට පැන සියදිවි හානිකර ගන්නා අයුරු අසල තිබු කැමරාවක සටහන්ව තිබු අයුරු ....



අද උදේ මාතර දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන සියදිවි හනිකරගෙන තිබුනා .එම තරුණයා  එම ස්ථානයේ දීම මියගොස් තිබු අතර එම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 21 හැවරිදි තරුණයෙක් බවටයි පසුව අනාවරණය වුයේ.සිද්දිය වූ ස්ථානයේ ඇති CCTV කැමරාවක අදාල සිද්දිය සටහන් වී තිබුණා .

දුම්රිය එනතුරු දුරකථන ඇමතුමක් ලබා ගන්නා ආකාරයට සිටින මොහු දුම්රිය පැමිණෙනවාත් සමගම දුම්රිය මාර්ගයට බෙල්ල තබන ආකාරයත් එහි සටහන් වී තිබුනා.

එම සිද්දියට අදාළ දර්ශන පහතින් .......


Share this

Related Posts

Previous
Next Post »