උදරය එල්ලා වැටෙනවද මෙන්න ස්භාවික විසදුමක් .........


ලස්සනට හැඩට ඉන්න අපි හෙමෝම කැමතියි .උදේම ගිහින් කරුවල වැටිලා ගෙදර එන අපිට කොහෙද වයායාම් කරන්න වෙලාවක් ???? එහෙව් ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය එහෙමත් නැත්නම් බඩ එල්ලා වැටෙන්නට පටන් ගැනීම .මෙන්න ඔබට ගෙදරදීම  සදාගතහැකි ස්වභාවික ප්‍රතිකාරයක්.


අවශ්‍ය කරන දේවල්......
  වතුර ලීටර    1.
ලෙමන් හෝ දෙහි යුෂ මේස හැදි    4
සිහින්ව කපා ගත් ඉගුරු මේස හැදි    1/2
මිරිස් කුඩු මේස හැදි    1/2
කහ කුඩු මේස හැදි    1/2


සදා ගන්නා ආකාරය .......

මුලින්ම ව තු ර නටන තෙක් උණු කර විනාඩි 5ක් පමණ නිවෙන්න හරින්න ඉන් පසු ඉතිරි සියලු දේවල් එම බදුනට දමා හොදින් මිශ්‍ර කරන්න. එලෙස සකසා ගත් මිශ්‍රණය දවස පුරා ටික ටික පානය කරන්න.



මුල් දවස් 10 15 අතර පැහදිලි වෙනසක් අත්දකින්න ලැබේවි.



ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න,  තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .

Share this

Related Posts

Previous
Next Post »