1)ලුණූ වතුරෙන් කට සේදීම
ලුනු තේ හැන්දක් විතර ටිකක් රස්නේ වතුර කෝප්ප බාගයකට විතර කලවම් කරලා කට හෝදන්න ඕනේ. හැබැයි කට හෝදපු ගමන් නම් දනවා. නමුත් ඉක්මනින් හොදවෙනවා.
2) අයිස් කැට තියන්න පුලුවන්
ලුනු වතුර වැඩෙන් හොද උනාට ඒකට දවසක් වත් යනවා. එතකන් ඉතිං විදවන්න වෙනවට තියන විසදුම තමයි අයිස් කැටයක්, ටිකක් වෙලා තියලා එතන තියන සංවේදී භාවය අඩු කරන එක.
3) බෙහෙතක් පාවිච්චි කිරිම
ඉක්මන් සහනයක් ඕනි නම් මේකට කටේ තුවාලවල ගාන්න තියන බෙහෙත් එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ එක බෙහෙත් එකක් තමයි මේ.Orasore , orrepaste
ඔන්න අයෙත් පාරක් කට තුවාල කර ගත්තොතින් මේ දේවල් අත්හදා බලන්න .....
1 comments:
commentsමේ ඔක්කෝටම වැඩියෙන් මමනම් නිර්දේශ කරන්නේ kenalog කියන බෙහෙත් එක ටිකක් ගණන් ඒත් දවස් දෙකයි. අද්දැකීමෙන්මයි කීවේ. ගෙනව මුදලට පාඩු නෑ.
Reply