Showing posts with label life. Show all posts
Showing posts with label life. Show all posts
බොම්බිලි කරවල කිව්වට ඇත්තටම දැකල තිබුනේ නැහැ නේද???
food lifeඇත්තටම මොනවද මේ බොම්බිලි ? ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ Bummalo කියලා. ඉංගිරිසියෙන් කියන්නේ Bombil කියලා. Duck Fish නැත්නම් lizard fish කියන්නෙත් මෙයාටම තමයි. Bombay Duck කියන්නෙත් බොම්බිලිවලටම තමා. ඩක් කිව්වට තාරාවෙක් නොවන මේ මාළු වර්ගය අපි පරිභෝජනයට ගන්නේ කරවල විදිහට.
බොම්බායේ,ගුජරාටයේ සහ ගෝවා හි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන මෙම මාළු වර්ගය ඉස්සන්,කුඩා මසුන් අහාරයට ගනී. ශරීරයට වඩා විශාල හකු ඇති අප්‍රසන්න පෙනුමින් යුක්ත මෙම මසුගේ මස ජෙලි ස්වභාවයක් ගනී. අඳුරේදී ශරීරයෙන් දීප්තිමත් එළියක් විහිදේ. මෙම මත්ස්‍ය වර්ගය ධීවරයන් මුහුදු පතුලේ රාක්ෂයා ලෙස හඳුන්වන්නේ මොවුන්ගේ අප්‍රසන්න පෙනුම නිසාම විය හැක.
මෙම මසුගේ අප්‍රසන්න පෙනුමත්,දුර්ගන්ධයත් නිසා එය දුප්පතාගේ ආහාරය ලෙස ප්‍රසිද්ධ නමුත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශවල මෙම බොම්බිල් ප්‍රනීත ආහාරයක් ලෙස දුප්පත් පොහොසත් කාගේත් අතර ජන ජනප්‍රියයි. පැකට් කල සහ ටින් කල බදින ලද බොම්බිලි සුපිරි වෙළඳ සැල්වලද විකිණීමට තිබීමෙන්ම එය සනාථ වේ.
අපේ රටේත් ඉස්සර සමූපකාරවල සහ සතොසේ සලාකවලටද බොම්බිලි නිකුත් කරනු ලැබීය.
මේ මොනවා කිවුවත් බොම්බිලි වල රස වගේම කෑවට පස්සේ විදින්න වන දුක් ගැහැට ගැන කාලා තියෙන කොයි කවුරුත් දන්නවා ඇති.
ඒ ගැන මම කියනවාට වඩා කාපු කෙනෙකුගෙන්ම දැන ගන්නට තිබුනානම් ඒක හැමදෙනාටම වැදගත් වේවි.
දත් කහ පැහැ වෙලාද ?? මෙන්න ගෙදරදීම දත් සුදු කර ගන්න උපදෙස් .......
health life tips
අවශ්‍ය දේවල්
ඇපල් යුෂ හා විනාකිරි
ඇපල් යුෂ හා විනාකිරි තේ හැදී බාගයක් වතුර කෝප්පයකට දම ඉන් උදැසන උගුර සෝදන්න.පසුව සාමාන්‍යය ආකාරයට දත් මදින්න.දත් වල පැල්ලම් ඉවත් වන තුරු හා සුදු වන තුරු මෙය කරන්න
.
ඇපල් වල අඩංගු පෙක්ටින් හා හිතකර එන්සිම හා ඛනිජ ද්‍රව්‍ය මගින් පැල්ලම් ඉවත් කරන අතර මුක කුහරයේ ඇති බැක්ටීරියා ද ඉවත් කරේ .
මතකයේ තබා ගත යුතු කරුණු.
පාවිච්චියට පෙර හොදින්ම මිශ්‍ර කර න් න .එමෙන්ම වතුර සමග මිශ්‍ර කිරීමට අමතක නොකරන්න නැතිනම් දත් හා විදුරු මස් වලට හානි විය හැ ක.ඉතාමත් වැදගත් දේ තමා මෙම මිශ්‍රනය එක් දිනකට වැඩ තබා ගන්න එපා.නරක් වූ මිශ්‍රනය මගින් ඔබේ එනමලයට හානි ගෙන දී එය දුර්වර්ණ කිරීමට වුවද හැකියාවක් ඇති බැවිනි.
ඔබේ දැනුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න, තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .
Gargle With One Simple Ingredient And See What Happens To Your Teeth - දත් සුදු කරගන්න ක්‍රමයක්.....
health life tips
අවශ්‍ය දේවල්
ඇපල් යුෂ හා විනාකිරි
ඇපල් යුෂ හා විනාකිරි තේ හැදී බාගයක් වතුර කෝප්පයකට දම ඉන් උදැසන උගුර සෝදන්න.පසුව සාමාන්‍යය ආකාරයට දත් මදින්න.දත් වල පැල්ලම් ඉවත් වන තුරු හා සුදු වන තුරු මෙය කරන්න
.
ඇපල් වල අඩංගු පෙක්ටින් හා හිතකර එන්සිම හා ඛනිජ ද්‍රව්‍ය මගින් පැල්ලම් ඉවත් කරන අතර මුක කුහරයේ ඇති බැක්ටීරියා ද ඉවත් කරේ .
මතකයේ තබා ගත යුතු කරුණු.
පාවිච්චියට පෙර හොදින්ම මිශ්‍ර කර න් න .එමෙන්ම වතුර සමග මිශ්‍ර කිරීමට අමතක නොකරන්න නැතිනම් දත් හා විදුරු මස් වලට හානි විය හැ ක.ඉතාමත් වැදගත් දේ තමා මෙම මිශ්‍රනය එක් දිනකට වැඩ තබා ගන්න එපා.නරක් වූ මිශ්‍රනය මගින් ඔබේ එනමලයට හානි ගෙන දී එය දුර්වර්ණ කිරීමට වුවද හැකියාවක් ඇති බැවිනි.
ඔබේ දැනුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න, තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .
උදරය එල්ලා වැටෙනවද මෙන්න ස්භාවික විසදුමක් .........
helth life tipsඅවශ්‍ය කරන දේවල්......
වතුර ලීටර 1.
ලෙමන් හෝ දෙහි යුෂ මේස හැදි 4
සිහින්ව කපා ගත් ඉගුරු මේස හැදි 1/2
මිරිස් කුඩු මේස හැදි 1/2
කහ කුඩු මේස හැදි 1/2
සදා ගන්නා ආකාරය .......
මුලින්ම ව තු ර නටන තෙක් උණු කර විනාඩි 5ක් පමණ නිවෙන්න හරින්න ඉන් පසු ඉතිරි සියලු දේවල් එම බදුනට දමා හොදින් මිශ්‍ර කරන්න. එලෙස සකසා ගත් මිශ්‍රණය දවස පුරා ටික ටික පානය කරන්න.
මුල් දවස් 10 15 අතර පැහදිලි වෙනසක් අත්දකින්න ලැබේවි.
ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න, තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .
Subscribe to:
Posts (Atom)