health
life
tips
දත් කහ පැහැ වීම.සමහර විට ඔබටත් ප්‍රශ්නයක් වෙලා ඇති.දත් සුදු කර ගැනීමට දැනටමත් මිල අධික ප්‍රතිකාර , බෙහෙත් අරගෙනත් ඇති.හිටපු විදියට ප්‍රතිපල ලැබුනාද ???? එසේනම් ස්භාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින ගෙදරදීම සදා ගත හැකි මෙම පානය අත්හදා බලන්න.ඉක්මන් පැහැදිලි වෙනසක් සමගින් සුදුවන් දත් දේපලක් හිමි කර ගන්න.
අවශ්‍ය දේවල්
ඇපල් යුෂ හා විනාකිරි
ඇපල් යුෂ හා විනාකිරි තේ හැදී බාගයක් වතුර කෝප්පයකට දම ඉන් උදැසන උගුර සෝදන්න.පසුව සාමාන්‍යය ආකාරයට දත් මදින්න.දත් වල පැල්ලම් ඉවත් වන තුරු හා සුදු වන තුරු මෙය කරන්න
.
ඇපල් වල අඩංගු පෙක්ටින් හා හිතකර එන්සිම හා ඛනිජ ද්‍රව්‍ය මගින් පැල්ලම් ඉවත් කරන අතර මුක කුහරයේ ඇති බැක්ටීරියා ද ඉවත් කරේ .
මතකයේ තබා ගත යුතු කරුණු.
පාවිච්චියට පෙර හොදින්ම මිශ්‍ර කර න් න .එමෙන්ම වතුර සමග මිශ්‍ර කිරීමට අමතක නොකරන්න නැතිනම් දත් හා විදුරු මස් වලට හානි විය හැ ක.ඉතාමත් වැදගත් දේ තමා මෙම මිශ්‍රනය එක් දිනකට වැඩ තබා ගන්න එපා.නරක් වූ මිශ්‍රනය මගින් ඔබේ එනමලයට හානි ගෙන දී එය දුර්වර්ණ කිරීමට වුවද හැකියාවක් ඇති බැවිනි.
ඔබේ දැනුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න, තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .

helth
life
tips
ලස්සනට හැඩට ඉන්න අපි හෙමෝම කැමතියි .උදේම ගිහින් කරුවල වැටිලා ගෙදර එන අපිට කොහෙද වයායාම් කරන්න වෙලාවක් ???? එහෙව් ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය එහෙමත් නැත්නම් බඩ එල්ලා වැටෙන්නට පටන් ගැනීම .මෙන්න ඔබට ගෙදරදීම සදාගතහැකි ස්වභාවික ප්‍රතිකාරයක්.
අවශ්‍ය කරන දේවල්......
වතුර ලීටර 1.
ලෙමන් හෝ දෙහි යුෂ මේස හැදි 4
සිහින්ව කපා ගත් ඉගුරු මේස හැදි 1/2
මිරිස් කුඩු මේස හැදි 1/2
කහ කුඩු මේස හැදි 1/2
සදා ගන්නා ආකාරය .......
මුලින්ම ව තු ර නටන තෙක් උණු කර විනාඩි 5ක් පමණ නිවෙන්න හරින්න
ඉන් පසු ඉතිරි සියලු දේවල් එම බදුනට දමා හොදින් මිශ්‍ර කරන්න.
එලෙස සකසා ගත් මිශ්‍රණය දවස පුරා ටික ටික පානය කරන්න.
මුල් දවස් 10 15 අතර පැහදිලි වෙනසක් අත්දකින්න ලැබේවි.
ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න, තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .