බියර් බීමට පමණක් නොව, කෑමටත් ගතහැකි බව ඔබ දැන සිටියාද?
යාලුවොත් එක්ක සෙට් වෙලා සතුටක් සමරන්න බියර් කියාපු පානයක් නේද? ඒත් ඇල්කොහොල් ප්‍රතිශතය අඩු බියර් යොදා ගෙන හුඟක් කෑම ජාති රසවත් කෑම ජාති හදන්නත් පුලුවන් කියල හිතුවෙ නෑ නේද?
මේ කියන්නේ එහෙම හදාගන්න පුලුවන් කෑම කීපයක් ගැන. බියර් යොදාගෙන හැදුවත් මේවට මත් වෙන්නෙ නැති බවනම් කියන්නම ඕනෙ. පහත බේක් කරන්න ඇති හැම වට්ටෝරුවකම වේලාව උදුනේ රස්නය අනුව මදක් වෙනස් විය හැකි බවත් සැලකිල්ලට ගන්න.
1. savory chicken
අවශ්‍ය ද්‍රව්‍ය:
• ලුනු,කහ අතගා කුකුලු මස් ටික ගැඹුරු තෙලෙන් බැදගන්න.
• බියර් හැර අනෙකුත් සියල්ල බ්ලෙන්ඩරයක අඹරාගන්න.
• තෙල් ස්වල්පයක් ලිප තබා එයට අඹරාගත් මිශ්‍රණය දමා එයටම බියර් එක් කරගන්න.
• බැදගත් කුකුලු මස් මෙයට එක් කර හිඳෙන තුරු පිසගන්න.
බියර් එක් කිරීමෙන් වෙනදාට වඩා කුකුලු මස් වල මෘදු බවක් සහ ඔබ විඳ නැති අලුත් රසයක් ඔබට දැනේවී. උත්සව අවස්තාවකට ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක උනත් මේ කරිය ගැලපෙනව.
2.Butter Cake
අවශ්‍ය ද්‍රව්‍ය:
3.Cheese macaroni
අවශ්‍ය ද්‍රව්‍ය:
• බාජනයක් ලිප තබා තෙල් හෝ බටර් ටික රත් කරගෙන එයට සුදුලූනු,ලුනු, ගම්මිරිස්, කිරි සහ පිටි ටික දමා කලවම් කරගන්න.
• අනතුරුව බියර් ටිකද එක් කරමින් උකු වනතුරු හෙමින් මිශ්‍රකරගන්න.
• උකු උනු පසු එයට චීස් ලූනු සහ තම්බාගත් මැකරෝනි ටික එක් කරගන්න.
• බේක් කල හැකි තැටියකට දමා උඩින් බැදගත් කුකුලු මස් හෝ බේකන් දමා සෙල්සියස් 280ට විනාඩි 15ක් 20ක් බේක් කරගන්න.
• මැකරෝනි ටික එක් කල පසු එයටම මස් එකතු කර බේක් නොකර උවද අහාරයට ගත හැක. බියර් වල ඇති රස චීස් සමඟ එකතු වී එන රස ඔබ පිනවන වෙනස්ම රසයක්. යාලුවන් කීප දෙනෙක් එන රෑ කෑමකට මෙය අපූරුයි.
අලුත් ක්‍රමයකට කුකුලු මස් හදමු. මේ බියර් භාවිතා කර හදන කරියක්.

- කපාගත් කුකුලු මස් කිලෝ එකක්
- ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් මිලි 330
- ලොකු ලූනු ගෙඩියක්
- තක්කාලි ගෙඩි දෙකක්
- අවශ්‍ය පමණ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු
- කහ ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
- තලාගත් ඉඟුරු, සුදුලූනු
- කුරුඳු කුඩු
- කොත්තමල්ලි කුඩු
• ලුනු,කහ අතගා කුකුලු මස් ටික ගැඹුරු තෙලෙන් බැදගන්න.
• බියර් හැර අනෙකුත් සියල්ල බ්ලෙන්ඩරයක අඹරාගන්න.
• තෙල් ස්වල්පයක් ලිප තබා එයට අඹරාගත් මිශ්‍රණය දමා එයටම බියර් එක් කරගන්න.
• බැදගත් කුකුලු මස් මෙයට එක් කර හිඳෙන තුරු පිසගන්න.
බියර් එක් කිරීමෙන් වෙනදාට වඩා කුකුලු මස් වල මෘදු බවක් සහ ඔබ විඳ නැති අලුත් රසයක් ඔබට දැනේවී. උත්සව අවස්තාවකට ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක උනත් මේ කරිය ගැලපෙනව.
2.Butter Cake
අවශ්‍ය ද්‍රව්‍ය:
- බටර් කෝප්ප 3
- සීනි කෝප්ප 3
- පාන් පිටි කෝප්ප 3
- බිත්තර 5
- බියර් කෝප්ප තුන්කාලක්
- වැනිලා තේ හැන්ඳක්
- බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගන්න.
- එයට බිත්තර සහ වැනිලා එක් කර පිටි ටික හෙමින් කලවම් කරගන්න.
- එයට බියර් එක් කර මිශ්‍ර කරගන්න.
- සෙල්සියස් 280ට විනාඩි 30ක් බේක් කර නැවත සෙල්සියස් 180ට විනාඩි 10ක් බේක් කරගන්න.
3.Cheese macaroni
අවශ්‍ය ද්‍රව්‍ය:
- මැකරෝනි පැකට් එකක්
- බටර් හෝ තෙල් මේස හැදි 4ක්
- තලාගත් සුදු ලූනු
- පාන් පිටි කෝප්ප කාලක්
- අබ කුඩු තේ හැදි කාලක්
- කිරි කෝප්ප 2 හමාරක්
- ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් කෝප්ප තුන් කාලක්
- රස අනුව ගම්මිරිස් සහ ලුනු කුඩු
- කුඩාවට කපාගත් ලූනු
- චීස් (හැපී කව් චීස් කෑලි 5ක් පමණ ගන්න )
- කුකුලු මස්, බේකන් හෝ කැමති මස් වර්ගයක් කුඩා කෑලි වලට කඩා බැදගන්න.
• බාජනයක් ලිප තබා තෙල් හෝ බටර් ටික රත් කරගෙන එයට සුදුලූනු,ලුනු, ගම්මිරිස්, කිරි සහ පිටි ටික දමා කලවම් කරගන්න.
• අනතුරුව බියර් ටිකද එක් කරමින් උකු වනතුරු හෙමින් මිශ්‍රකරගන්න.
• උකු උනු පසු එයට චීස් ලූනු සහ තම්බාගත් මැකරෝනි ටික එක් කරගන්න.
• බේක් කල හැකි තැටියකට දමා උඩින් බැදගත් කුකුලු මස් හෝ බේකන් දමා සෙල්සියස් 280ට විනාඩි 15ක් 20ක් බේක් කරගන්න.
• මැකරෝනි ටික එක් කල පසු එයටම මස් එකතු කර බේක් නොකර උවද අහාරයට ගත හැක. බියර් වල ඇති රස චීස් සමඟ එකතු වී එන රස ඔබ පිනවන වෙනස්ම රසයක්. යාලුවන් කීප දෙනෙක් එන රෑ කෑමකට මෙය අපූරුයි.
අලුත් ක්‍රමයකට කුකුලු මස් හදමු. මේ බියර් භාවිතා කර හදන කරියක්.
ඉරාජ්ගේ රෑ ගිනියම් කළ චමත්කාට අම්මාගෙන් කනේ පහරක් වැදුනාද..?
ගිනියම් රෑ මියුසික් වීඩියෝවත් එක්ක චමත්කගෙ නම දැන් ගොඩක් ඇහෙනවා නේද?
ඔව්, මං නිරූපණ ක්ෂේත්රයට ඇවිත් ගොඩක් කල්. ඒත් මං ගැන හැමෝම කතා කරන්න ගත්තෙ ඉරාජ්ගෙ වීඩියෝ එක කළාට පස්සෙ.
ආන්දෝලනාත්මක නිරූපණයක් කළේ ලංකාවේ හිට් කැරැක්ටර් එකක් වෙන්නද?
මට අමුතුවෙන් හිට් එකක් වෙන්න ඕනෑ නෑ. මං ගැන ක්ෂේත්රයේ බහුතරයක් අය දන්නවා.
නොදන්න අයටත් දැනගන්න ඒ ටිකත් කියමු බලන්න?
මම මුලින්ම ආවේ නිරූපණයට. 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. මේ අවුරුද්දේ සයිප්රස්වල පැවැත්වුණු මිස් ග්‍රෑන් ටීන්වලට ගියා. ඊට පස්සෙ මේ අවුරුද්දෙ මිස් ඒෂියා තරගෙට සහභාගි වුණා.
එතකොට චමත්කා ලංකාවේ තරගවලට සහභාගි වෙන්නෙ නැද්ද?
ලංකාවෙ පසුගිය දවස්වල තිබ්බ බියුටි පැජන්ට් ගැන නම් විශ්වාසයක් නෑ. මෙහෙ තරගවලට ආරාධනා ආවා. ඒත් මෙහෙ තරගවල දිනන අයට වඩා අනිත් අය දක්ෂයි. මොකද දිනන්නේ ෆ්ලේවරේෂන්වලින්නෙ.
මියුසික් වීඩියෝවලට ආවෙ කොහොමද?
ෆයින් මීඩියා එකේ ලක්ෂාන් අයියගෙ වැඩක හිටියා. ඊට පස්සෙ සිකුරුලියා ගීත රූප රචනයෙ නිරූපණයක් කළා.
ඉරාජ් ඇත්තටම චමත්කව ගිනියම් කළාද?
මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඉරාජ්ගෙ 'ගිනියම් රෑ' රූප රචනයෙන් පස්සෙ සමහර අය මට බනින්න පටන් අරගෙන. මේ වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ ප්‍රයංග එම්. රණසිංහයි.
ඒවගේ සමලිංගික දර්ශනයක් නිරූපණය කරන්න හිත හදාගත්තෙ කොහොමද?
ඔය වගේ සිද්ධි අද සමාජයේ සාමාන්‍ය සිදුවීම්නෙ. මට ඕනෑ වුණා සමාජය ගැන තියෙන බැරියර් කඩාගෙන යන විදියෙ වැඩකට.
බැරියර් කඩාගෙන යන්න ගිහිල්ලා අම්මගෙන් කනේ පාරක් වැදුණා කියන කතාව ඇත්තක්ද?
බොරු කතා. සමාජ අඩවිවල බොරුනෙ පළ කරන්නෙ. අපේ අම්මා ලංකාවෙත් නෑ.
මෙහෙම රඟපෑවට ගෙදරින් අකැමැත්තක් තිබුණෙම නෑ කියලද කියන්නේ?
අනේ ඔව්, ගෙදරින් මගේ නිරූපණ කටයුතුවලට කිසි බාධාවක් නෑ. මගේ තාත්තත් මේ ක්ෂේත්රයේම කෙනෙක්.
ක්ෂේත්රයේ අය නම් කියන්නෙ ඔබ සල්ලි හින්දාම විතරක් මෙහෙම දර්ශනවල පෙනී හිටිය කියලයි?
චමත්කා සල්ලි හින්දම විතරක් වැඩකරන කෙනෙක් නෙවේ. අනෙක් අයට වගේ මට ඩිසයිනස්ල නෑ. පැජන්ට් එකකට යන්න අනුග්රාහකයෙක්වත් මට නෑ. මගෙ සල්ලිවලිනුයි මම වැඩකරන්නෙ.
'ගිනියම් රෑ' වීඩියෝ එක රිලීස් එකත් එක්කම ගැහැනු ළමයිගෙ ප්‍රතිචාර කොහොමද?
ගැහැනු ළමයි නම් මට වැඩිපුර බනිනවා. මම සමලිංගිකත්වය ප්‍රචාරණයට වීඩියෝ එකක් රඟපෑවේ නෑ. ඒ හින්දා ඒ බැනුම් මට වදින්නෙ නෑ.
ලැබුණු ජනප්‍රියත්වය හින්දා චිත්‍රපට අධ්යක්ෂවරු චමත්කාව රඟපාන්න ගන්න පොරකනව ඇතිනෙ?
මට කලිනුත් චිත්‍රපට දෙකක රඟපාන්න ආරාධනා ආවා. ඒවා භාර අරගෙන ඉවරයි. ඒ වැඩ ටිකක් ඉස්සරහට තියෙනවා.
චිත්‍රපටවලත් චමත්කව මේ විදියට කතාබහට ලක්වෙයිද?
මම කැමැති ඊළඟ වැඩේ මීට වඩා වෙනස්ව කරන්න. මොකද මම ඉන්ටර්නැෂනල් පැජන්ට්වලට ගිහින් ඒ අත්දැකීම් තියෙන නිසා ඒ වගේ වැඩ කරන්න ආසයි.
ක්ෂේත්රයේ අමුතු වැඩ කරනවට ආදරවන්තයගෙන් ප්‍රශ්නයක් නැති එක කොච්චර දෙයක්ද නේද?
ඒකට මගේ උත්තරේ ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. අනාගතයේදී කියන්නම්
මවුබිම පුවත්පත සමග වූ සඛච්චාවක් ඇසුරින්
නදීෂ නිර්මාණ හේරත්
හැමදාම කන සම්බෝලේ ගුණ අගුණ දැනගෙන හිටියේ නැහැ නේද ????
උකු පොල් කිරි වැඩි වශයෙන් ආහාරයට ගැනිමේ දී සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි විමට බලපෑව ද පොල් සම්බෝල එසේ නොවන බව අනාවරණය වී ඇත. මෙහිදී කොලෙස්ටරෝල් ගැන තොරතුරු විමසා බැලුවහොත් ශරීරයේ රුධිර නාල වල තැම්පත් වන අනවශ්‍ය මේද කොටස් කොලෙස්ටරෝල් ලෙස හඳුන්වයි. ශරිරයට මේදය අත්‍යවශ්‍ය වුවත් මෙලෙස රුධිර නාල වල තැම්පත් වන මේදය ශරිරයට අහිතකරය. ශරිරයට හිතකර වන්නේ අසංතෘප්ත මේදයයි. නමුත් පොල් වල සිරුරට අහිතකර සංතෘප්ත මේදය පවති. නමුත් අප එදිනෙදා පාවිච්චියට ගන්නා පොල් කිරි උකු ගතියෙන් අඩුව ගතහොත් කොලෙස්ටරෝල් සෑදිමේ ප්‍රවණතාව අඩු වේ. එසේ ම පොල් කිරි තරම්, පොල් සම්බෝල කොලෙස්ටරෝල් මට්ටම කෙරෙහි බල නොපාන අතර සිරුරට හිතකර බව පැවසේ.
එනම් පොල් සම්බෝල මගින් සිරුරට අවශ්‍ය විටමින් වර්ග හා තන්තු ලැබේ.එම තන්තු නිසා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි. එසේම එම තන්තු නිසා මළ බද්ධය අඩු කිරීමට ද උපකාරි වේ. එසේම පොල් සම්බොලයෙහි ඇති එම තන්තු මගින් වෙනත් ආහාර වලින් ලැබෙන විටමින් වර්ග පවා හොඳින් උරා ගැනිමට උදව් වේ.
එසේම පොල් සම්බෝලයේ තෙල් වල දියවන විටමින් ඇත. එසේම වෙනත් ආහාර වල ඇති වතුරේ දිය නොවන විටමින් වර්ග ද තෙල් වල දිය වන නිසා පොල් සම්බෝලයේ එම විටමින් වර්ග ශරිරයට උරා ගැනීමට උදව් වේ.එසේම විවිධ පෝෂණ පදාර්ථයන් ගෙන් අනුන මෙම පෙල් සම්බෝල කෑම රුචිය වැඩි කරමින් ඇති බැවින් කොලෙස්ටරෝල් ඇති වේ යැයි සැක සංකා නොමැතිව ආහාරයට ගැනිමට හැකි බව මෙසේ දැනුවත් වෙමු.
උකු පොල් කිරි වැඩි වශයෙන් ආහාරයට ගැනිමේ දී සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි විමට බලපෑව ද පොල් සම්බෝල එසේ නොවන බව අනාවරණය වී ඇත. මෙහිදී කොලෙස්ටරෝල් ගැන තොරතුරු විමසා බැලුවහොත් ශරීරයේ රුධිර නාල වල තැම්පත් වන අනවශ්‍ය මේද කොටස් කොලෙස්ටරෝල් ලෙස හඳුන්වයි. ශරිරයට මේදය අත්‍යවශ්‍ය වුවත් මෙලෙස රුධිර නාල වල තැම්පත් වන මේදය ශරිරයට අහිතකරය. ශරිරයට හිතකර වන්නේ අසංතෘප්ත මේදයයි. නමුත් පොල් වල සිරුරට අහිතකර සංතෘප්ත මේදය පවති. නමුත් අප එදිනෙදා පාවිච්චියට ගන්නා පොල් කිරි උකු ගතියෙන් අඩුව ගතහොත් කොලෙස්ටරෝල් සෑදිමේ ප්‍රවණතාව අඩු වේ. එසේ ම පොල් කිරි තරම්, පොල් සම්බෝල කොලෙස්ටරෝල් මට්ටම කෙරෙහි බල නොපාන අතර සිරුරට හිතකර බව පැවසේ.
එනම් පොල් සම්බෝල මගින් සිරුරට අවශ්‍ය විටමින් වර්ග හා තන්තු ලැබේ.එම තන්තු නිසා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි. එසේම එම තන්තු නිසා මළ බද්ධය අඩු කිරීමට ද උපකාරි වේ. එසේම පොල් සම්බොලයෙහි ඇති එම තන්තු මගින් වෙනත් ආහාර වලින් ලැබෙන විටමින් වර්ග පවා හොඳින් උරා ගැනිමට උදව් වේ.
එසේම පොල් සම්බෝලයේ තෙල් වල දියවන විටමින් ඇත. එසේම වෙනත් ආහාර වල ඇති වතුරේ දිය නොවන විටමින් වර්ග ද තෙල් වල දිය වන නිසා පොල් සම්බෝලයේ එම විටමින් වර්ග ශරිරයට උරා ගැනීමට උදව් වේ.
එසේම විවිධ පෝෂණ පදාර්ථයන් ගෙන් අනුන මෙම පෙල් සම්බෝල කෑම රුචිය වැඩි කරමින් ඇති බැවින් කොලෙස්ටරෝල් ඇති වේ යැයි සැක සංකා නොමැතිව ආහාරයට ගැනිමට හැකි බව මෙසේ දැනුවත් වෙමු.

තරුණයෙකු දුම්රියට පැන සියදිවි හානිකර ගන්නා අයුරු අසල තිබු කැමරාවක සටහන්ව තිබු අයුරු ....
අද උදේ මාතර දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන සියදිවි හනිකරගෙන තිබුනා .එම තරුණයා එම ස්ථානයේ දීම මියගොස් තිබු අතර එම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 21 හැවරිදි තරුණයෙක් බවටයි පසුව අනාවරණය වුයේ.සිද්දිය වූ ස්ථානයේ ඇති CCTV කැමරාවක අදාල සිද්දිය සටහන් වී තිබුණා .
දුම්රිය එනතුරු දුරකථන ඇමතුමක් ලබා ගන්නා ආකාරයට සිටින මොහු දුම්රිය පැමිණෙනවාත් සමගම දුම්රිය මාර්ගයට බෙල්ල තබන ආකාරයත් එහි සටහන් වී තිබුනා.
එම සිද්දියට අදාළ දර්ශන පහතින් .......
තහනම් කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටයේ කතාව මෙන්න (video)
අගනුවර ආශ්‍රිතව එම චිත්‍රපටයේ ප්රචාරක පෝස්ටර ද විශාල ප්‍රමාණයෙන් අලවා තිබෙනු ද දක්නට ලැබුණා.
එහෙත් මෙම චිත්‍රපටය තිරගත වීම ඇරඹීමට නියමිතව තිබූ දිනට පෙර දින, එනම් ඊයේ දිනයේ දී "උසාවිය නිහඬයි" සිනමා නිර්මාණයට උසාවියෙන්ම තහනම් නියෝගයක් පැනවුණා.
කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා මෙම චිත්‍රපටයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ එය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින්.මෙම නියෝගයට හේතුව වුණේ හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක මහතා ගොණුකර තිබූ පෙත්සමක්.
තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ඔහු මෙම පෙත්සම ගොණු කර තිබුණා.මෙම වාරණයත් සමගින් "උසාවිය නිහඬයි" සිනමා නිර්මාණය පිළිබඳව සහ එහි අන්තර්ගතය කවරාකාර ද යන්න පිළිබඳව සමාජය තුළ තරමක උනන්දුවක් ඇති වී තිබෙනවා.අදාළ වාරණයට පෙර "උසාවිය නිහඬයි" නිර්මාණය පිළිබඳ සරසවිය පුවත්පත මෙලෙස වාර්තා කර තිබුණා.
එක්තරා කාල වකවානුවක විශාල ආන්දෝලනයක් ඇති කරමින් පුවත්පත් කතුවරයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු නීතිය ඉදිරියේ සමාජ සාධාරණත්වය ඉටු කර ගැනීමට ගෙන ගිය අරගලයකි.
අගනුවර සිට කිලෝමීටර් සියයකටත් වඩා දුරින් පිහිටි ගොවි ගමක වෙසෙන කාන්තාවන් දෙදෙනෙකු දූෂණයට ලක් වෙන්නේ වසර දෙකක තරම් වූ කාලයක් ඇතුළතදීය.දූෂකයා අන්කවරෙකුවත් නොව රටේ නීතිය වෙනුවෙන් පෙනී සිටිනා විනිසුරුවරයෙකි.මෙම කාන්තාවන් දෙදෙනාගේම ස්වාමිපුරුෂයන් සැකකරුවන් වන නඩු දෙකක යුක්තිය පසිඳලන්නට ඉදිරිපත් වී සිටින්නේද ඔහුමය.
මෙම සිදුවීමේදී සැකකරුවන් දෙදෙනාම අධිකරණ කොමිසමෙන් සහ ජනාධිපති කොමිසමෙන් සාධාරණයක් අයැද සිටිති. නමුත් එම ආයතන ද්විත්වයම මෙම පැමිණිලි නොසලකා හැර ඇත.එයින් කෝපයට පත් මේ සැමියන් දෙදෙනා තමන් ලක් වූ අසාධාරණයට එරෙහිව පළිගැනීමට දිවුරයි.මේ අතරවාරයේ එක් කාන්තාවක් ගැන තොරතුරු දැන ගන්නා පුවත්පත් කතුවරයෙක් එම සිදුවීම තම පුවත්පතේ පළ කරන්නට කටයුතු යොදන අතර දිගින් දිගටම විනිසුරුවරයාගේ වරද හෙළි කිරීමේ වෑයමක යෙදී සිටියි.
නමුත් අදාළ බලධාරින් තවමත් මේ නඩුකාරයාට එරෙහිව නීතිමය පියවර ගෙන නැත.පුවත්පත් කතුවරයා වෙත කෙතරම් පීඩනයක් එල්ල වුවද මෙය අතහැරීමට ඔහු ද සූදානම් නැත.වසර තුනකට පසුව මේ සම්බන්ධව සොයා බැලීමට අධිකරණ කොමිසමෙන් ඉහළ උසාවියේ විනිසුරුවන් තිදෙනෙකු ගෙන් යුතු විනිසුරු මඬුල්ලක් පත් කරයි.
ඉහත කී විනිසුරුවරයා වරදකරු බව ඔවුන්හට පෙනී ගියද ඔහු වැරදිකරු බවට පත් කර තනතුරෙන් පහ කරනු වෙනුවට පඩි සහිත අනිවාර්ය නිවාඩු ලබාදීමට තීන්දු කරයි.මේ වනවිට අසරණ වූ කාන්තාවන් දෙදෙනාගේ ජීවිතද විනාශ වී හමාරය.සාධාරණයක් නොවූ තැන පුවත්පත් කතුවරයා නීතිපති සහය පතයි. ඔහුගේ ප්රශ්නය සාමාන්‍ය ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට නීතියට නොහැකි වූයේ මන්ද යන්නයි.එයින් වසර දහහතරක් ගත වී ඇතත් අදටත් මේ පුවත්පත් කතුවරයා සහ අසරණ කාන්තාවක් දෙදෙනා සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටිති.
මෙරට උසාවියේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්න කෙරෙන මෙම කතාපුවත වාර්තා සිනමා පටයක් ලෙසින් නිර්මාණය කරන ලද්දේ සම්මානනීය සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ විසිනි.
මෙම චිත්‍රපටයට අදාල පුර්ව ප්රචාරක පටිය පහතින් නරබන්න
කසාද බැදලද??? නැත්නම් කසාද බදින්න සුදානම්ද??? එසේ නම් මේ ලිපිය ඔයාගේ ජීවිතය වෙනස් කරාවි .
අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ විවාහයට පෙර දින ඔහුට මෙසේ පැවසුවා.
මගේ හුරතල් පුතේ.. ඔයා දැන් ලොකු මිනිහෙක් . හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා, අලුත් කෝකියෙක් ලැබෙනවා ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා. මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා. ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න. ඔයා ඒ අම්මගේ තුරුලට යන්න කලින් මට ඔයාට කියන්න කාරනා කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයා හෙටින් පටන්ගන්න ගමනට මග පෙන්වයි.
එක දවසක් ඔයාගේ තාත්තයි මමයි රණ්ඩු උනා දෙන්නම කේන්තියෙන් බැනගත්තා කෑගහහත්තා. එයයි මායි දෙන්නම පුදුම කේන්තියකින් උන්නේ. කේන්තියෙන්ම මං ඔයාගේ තාත්තට මෝඩයා කියල බැන්නා. තාත්තට පුදුමයි .. එයා ඇහුව ඔයා කොහොමද මට එහෙම කතා කරේ කියල. මං කේන්තියෙන් පිපිරී පිපිරී තව හයියෙන් කෑගැහුවා. මොඩයා බූරුවා ගොනා පිස්සා.. ඔය වගේ හැම වචනයක්ම.
ඔයා හිතන්නේ එයා මොනව කලා කියලද ...
කිසිදෙයක් නොකියා එයා මහ හයියෙන් දොර ඇරගෙන එලියට ගියා.
මගේ පුතේ... එදා එයා මට ගහල මගේ මූණ විරූපී කලා නම්, ඔයා අද කොහොමද මෙතන මාත් එක්ක වාඩිවෙලා ඉන්නෙ ? ඔයා එයාව ඔයාගෙ ආදරණීය තාත්තා කියල පිලිගන්නේ ?
ඔයා එයා ගැන ආඩම්බර වෙයිද? එයා එක්ක රණ්ඩු කලා කියලා මට දොස් කියයිද?
කවදාවත් ඔයාගෙ බිරිදට අතක් උස්සන්න එපා , මොන දේ මොන විදියට සිද්ද උනත්.. මොන තරම් තරහින් බැණ ගත්තත්.. රණ්ඩු උනත් . මොහොතකට ඈතින් ඉන්න.. හැමදේම ඉක්මනින් හරියාවි. කොයි මොහොතක හරි ඇය ඔබ සමග විරුද්ධ උනොත් , මේ කතාව,මතක් කරගන්න. ඒ ඔයාගෙ අම්ම වෙන්නත් පුලුවන් කියලා හිතන්න...
ඉතින් කතාවේ ඉතිරි ටික,
තාත්තා පිටවෙලා ගියාට පස්සෙ මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා.. ඇයි මං එහෙම හැසිරුනේ කියලා..
අපි එක ඇදේ නිදාගත්තා ඒත් එකිනෙකාට කතා කලේ නෑ..
ඒත් පහුවදා මං ඔයාගේ තාත්තාට ලං උනා.. සිද්ද වුනු දේට මාත් කණගාටු වෙන බව පෙන්වන්න මං පුලුවන් හැමදේම කලා.. කොටින්ම එදා මං එයා ආසම කෑම වර්ග හැදුවා. එයා වචනයක්වත් නොකියා මට සමාව දුන්නා.. ඒ දවසින් පස්සේ කවදාවත් මං තාත්තාට නං පනං කිව්වේ නැහැ. එයා කෙරෙයි මගේ ගෞරවය තවත් වැඩි උනා.
මෙන්න මේ දෙයත් හොදින් අහන්න මගේ පුතේ..
හැමවිටම ඔයාගේ බිරිද ආරක්ෂා කරන්න. ඇය වෙනුවෙන් පෙනීහිටින්න.. ඔයාලා ඇසුරු කරන්නන් ඇයව අවතක්සේරුවට ලක් කරන්නේනම් , එයාව රැජිනක් වගේ නගාලීමේ හැකියාව ඇත්තේ ඔයාට පමණයි.
කුමන හේතුවක් නිසාදෝ ඔයාගේ සැමුවෙල් මාමා මට මුල් කාලේ බොහෝ අකමැති උනා..ඒත් ඔයාගේ තාත්තා ඒ වැරදි වැටහීම් දුරුවෙනකල් මා වෙනුවෙන් සිටියා.
මං තවත් කතාවක් කියන්නම්. දවසක් ඔයාගේ තාත්තගෙ කන්තෝරුවේ යාලුවන්ට අපි රෑ කෑමක් දුන්නා.
හදිස්සියට මට කෑමට ලුණු දාන්න බැරි වෙලා..
ඒ වෙලාවේ ඔයාගෙ තාත්තා හිනා වෙවී කිව්වේ.. "මං අසනීපයෙන් ඉන්න නිසා මගේ නෝනා වැඩිපුර ලුණු දාන්නෙ නැහැ. අපි අපේ ගානට කෑමට ලුණු එකතු කරගමු " කියලා.. එදා එයා මට අමුත්තන් ඉස්සරහ අවමන් කලේ නැහෑ. එයා කිව්ව දේ සනාථ කරන්න එදා එයා ලුණු නැති කෑම කෑවා.
සමහර වෙලාවට ඔයාගෙ බිරිද බබෙක් වගේ දැනේවි.. ඇයට තනියම කිසිදෙයක් කරගන්න බැරි වේවි. අන්න ඒ වෙලාවට තමයි ඔයා එයා එක්ක ඉන්න ඕනි.
ඔයා ඔයාගෙ බිරිදගේ හිත කියවන්න පුරුදු වෙන්න. එයාව එකතු කරන් යන්න පුලුවන් හැම ගමනටම ඇයව එක්කරගෙන යන්න. රස්සවට වගේම එයා වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන් තියාගන්න.
මං දන්නවා ඔයා මට ආදරෙයි..ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම අද වෙනකල් ඉස්සෙල්ල කිව්වෙ මට, ඔයාගෙ අම්මට.. ඒත් පුතේ අදින් පස්සේ ඒ දේවල් වෙනස් කරන්න. හැම වැඩකදිම.. හැම තැනකදිම එයා ඉන්න ඕනි මට කලින්.. ඔයාගේ දේවල් දැන ගන්න පළමු කෙනා වෙන්න ඕනි එයා.
ඔයා එයා එක්ක ප්‍රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා. දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න.. ඔයා ඔයා එක්කම කතා කරල ප්රශ්නය තේරුම් ගන්න.
අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න.. මොනදේ උනත් ඔයා හැමදාමත් මගේ පුතා. මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි.
මෙහි සියලු අයිතිය මෙහි මුල් රචකයට ලැබිය යුතු අතර උපුටා ගත්තේ kaveej.blogspot.com
හිතට වැදුනානම් අපේ page1ත් like 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා.ඒ වගේම හිතට වැදුන පුංචි දෙයක් තියෙනවනම් පහලින් කරන්න.
Subscribe to:
Posts (Atom)