දෝනි වයස අව්රුදු 20දී පමණ ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ තම ස්ථානය සොයමින් සිටින කාලයේ ඔහුට ප්රියංකා ඕජා නමැති තරුණියක් මුණ ගැසී තිබෙනවා.
කලක් මිතුරන් සේ ඇසුරු කල ඔවුන් පසුව පෙම්වතුන් බවට පත් වුනු අතර තම පෙම්වතිය වූ ප්රියංකා ඕජාට දෝනි මහත් සේ ආදරය කල බවයි පැවසෙන්නේ.
ඔය අතරතුර ඉන්දීය A ක්රිකට් කණ්ඩායමට තේරුනු දෝනි 2003 - 2004 සිම්බාබ්වේ බලා ගියේ තුන් කොන් තරගවලියකට සහභාගී වීමේ අරමුණ ඇතිවයි.එහිදී ඉතා හොදින් දස්කම් අතරට පැමිණෙන දෝනි නැවත ඉන්දියාවට පැමිණ අසන්නට ලැබෙන පුවත නිසා මහත් කණගාටුවකට සිත් තැවුලකට පත් විය.
මෙයින් කෙතරම් කලකිරීමට පත් උන් වුනේද කියනවනම් ඔහු සියලුම දෙයින් ජීවිතයේ ඇත් විය.කෙසේනමුත් කාලයාගේ අවෑමෙන් ඔහුගේ දෙමව්පියන් යහළුවන්ගේ බල කිරීම නිසාම න නැවතත් ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ වූ දොනි ක්රිකට් ක්රීඩාවේ උපරිම තැනට ලං වුයේ ඉන්දියාව තුල ඔහුව දේවත්වයෙන් පවා සලකන තරමට දස්කම් පෙන්වමිනි.
ඔහුගේ ධෙර්ය වැඩි තම පෙම්වතියගේ හදිසි මරණයද හේතුවූ බවයි ඔහු පවසන්නේ .
කෙසේවෙතත් දෝනිගේ වර්තමාන බිරිද සාක්ෂි දෝනි සමග ඔහු 2010 ජුලි 4 වනදින විවාහ වූ අතර ඔවුනගේ දුවගේ නම ශිවා දෝනි යි.