දැකලා නැති අයට බලන්නත් නොදන්න අයට දැනගන්නත් රත්නපුරේ සාම්ප්‍රදායක මැණික් පතලෙක පින්තූර ටිකක්
මේ තමා දබර වාඩිය. ඒ කියන්නේ පතලේ කට
මේ උඩ ඉදන් බලනකොට පේන හැටි. ඔය වලේ පතුලට පතුවල කියලා තමයි කියන්නේ..
මේ දෝනාව ඇතුලේ
දෝනාව තුල සාමාන්‍යයෙන් උශ්නත්වය සෙල්සියස් අංශක 40ත් 45ත් අතර වගේ තියනවා ඒක හින්දා මේ පේන බටෙන් නිතරම උඩ ඉදන් හුලන් එවනවා ඇතුලට
මේ මැණික් සහිත ඉල්ලම් පස
මෙහෙට විදුලිය නෑ.ඒ නිසා ඉටිපන්දම් එළිය තමයි.
ඒත් සමහර වෙලාවට ඒක නිවලා චාජ් කල පහන් යොදාගන්නවා.
ඉටිපන්දමට ඔක්සිජන් වැයවෙන නිසා..
මැණික් සහිත ඉල්ලම් පස
දෝනාවේ ලී අතර පුවක් පටි තියලා තදකරන්න යොදාගන්නේ කැකිල්ල...
දෝනාව සවිකරන ආකාරය..
ඔය විදියට හොයාගන්න මැණික් තමා ලක්ෂ ගනන් වෙන්නෙ....
උපුටා ගැනීමකි.
Creditz goes to
එලකිරියෙ Matara C සොයුරට,