Places that you never visit........(Inaccessible Locations)

1.Heard Island (Australian Territory)
 මේ island එකට යන්න දෙන්නේ අව්රුද්දටම 400 දෙනෙකුටලු.සති දෙකක boat ride එකක යන්න තියෙන්නේ.

2. Jiangsu National Security Education Museum (Nanjing, China)


 මේ museum එකට යන්න දෙන්නේ චයිනීස් එවුන්ට විතරයි ලු.


3. The Vatican Secret Archives (Vatican City, Italy)


 historical documents වගයක් ලු තියෙන්නේ කාටවත් යන්න දෙන්නේ නැහැල්ලු

4. Area 51 (Nevada, United States)



5.The Svalbard Global Seed Vault (Spitsbergen, Norway)

 හදිස්සියේ ලෝකෙට මොකක් හරි උනොත් ගන්න seeds store කරල තියන තැනක් යන් දෙන්නේ සීමිත scientists කට්ටියකට විතරයිලු

6.Surtsey (Icelandic Island) 

 1960 ගණන් වලදී ගිණි කන්දකින් හැදුන Island එකක් ඒ දවස් වල ඉදල මිනිස්සු නැහැල්ලු ඒකෙ, යන්න දෙන්නෙත් නෑලු Experiments කරනවලු island එකක් වාස භූමියක් වෙන විදිය හොයාගන්න

7.RAF Menwith Hill (North Yorkshire, England)

 NSA(National Security Agency) ල වැඩ දාන place එකක්

Share this

Related Posts

Previous
Next Post »