මහේන්ද්‍ර සිං දෝනි සිය දිවි නසාගැනීමට තැත් කරයි .

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ගැන නොදන්නා කිසිම කෙනෙක් අපි අතර නැහැ.ඔහුගේ දක්ෂතා ,නිසා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ අති මහත්.ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජිවිත කතාව අලලා නිර්මාණය වන M S Dhoni The Untold Story. චිත්‍රපට ය එළබෙන සැප්තැම්බර් 30 ලොව පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය කිරීමට නියමිත යි.

කෙසේ වෙතත් මෙම කතාවත් සමග ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ තරුණ කාලයේ මුහුණ දුන් ශෝක ජනක සිද්දියක් පිලිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා .

දෝනි වයස අව්රුදු 20දී පමණ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තම  ස්ථානය සොයමින් සිටින කාලයේ ඔහුට ප්‍රියංකා ඕජා නමැති  තරුණියක් මුණ ගැසී තිබෙනවා.
කලක් මිතුරන් සේ ඇසුරු කල ඔවුන් පසුව පෙම්වතුන් බවට පත් වුනු අතර තම පෙම්වතිය වූ ප්‍රියංකා ඕජාට  දෝනි මහත් සේ ආදරය කල බවයි පැවසෙන්නේ.

ඔය අතරතුර ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමට තේරුනු දෝනි 2003 - 2004 සිම්බාබ්වේ බලා ගියේ තුන් කොන් තරගවලියකට සහභාගී වීමේ අරමුණ ඇතිවයි.එහිදී ඉතා හොදින් දස්කම් අතරට පැමිණෙන දෝනි නැවත ඉන්දියාවට පැමිණ අසන්නට ලැබෙන පුවත නිසා මහත් කණගාටුවකට සිත් තැවුලකට පත් විය.

මෙයින් කෙතරම් කලකිරීමට පත් උන්  වුනේද කියනවනම් ඔහු සියලුම දෙයින් ජීවිතයේ ඇත් විය.කෙසේනමුත් කාලයාගේ අවෑමෙන් ඔහුගේ දෙමව්පියන් යහළුවන්ගේ බල කිරීම නිසාම න නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූ දොනි ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම තැනට ලං වුයේ ඉන්දියාව තුල ඔහුව දේවත්වයෙන් පවා සලකන තරමට දස්කම් පෙන්වමිනි.

 ඔහුගේ  ධෙර්ය වැඩි   තම පෙම්වතියගේ හදිසි මරණයද හේතුවූ බවයි ඔහු පවසන්නේ .

කෙසේවෙතත් දෝනිගේ වර්තමාන බිරිද සාක්ෂි දෝනි සමග ඔහු 2010 ජුලි 4 වනදින විවාහ වූ අතර ඔවුනගේ දුවගේ නම  ශිවා දෝනි යි.

https://www.facebook.com/Hathara-Watin-1785233595042001/

ඔට්ටුයි.., මේ වීඩියෝ එක බැලුවෝත්නම් නම් ඔයාගේ කකුල් වෙව්ලනවමයි .......

ඔට්ටුයි.., මේ වීඩියෝ එක බැලුවෝත්නම් නම් ඔයාගේ කකුල් වෙව්ලනවමයි .......

ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නේ බලාගෙනයි ......

ගිනිකුරු වලින් වලින් මොනවද කරන්න පුළුවන්??බලන්නකෝ හැමදාම දකින ගිණි කූරු වලින් කරන්න පුළුවන් වෙනස් දේවල් ..

ගුරුන්ටත් අකුරු වරදිනවලු කියල අහල තිබුනට දැකල තිබුනේ නැහැ නේද? ඔන්න එහෙනම් බලා ගන්න ..

මැජික් ලොකු පොඩි හැමෝම බලන්න අසා දෙයක්නේ.ගොඩක් පුහුණු වෙලා කරන මැජික් සංදර්ශන වලදී පවා වරදින අවස්ථා නැතුවා නොවේ.ඔන්න බලන්නකෝ එහෙම වැරදුන අවස්ථාවක්.අනේ පව් නේද අර ළමයා.ඕන දේටයි එපා දේටයි අත දාන හැමෝටම හොද පාඩමක්.

දත් කහ පැහැ වෙලාද ?? මෙන්න ගෙදරදීම දත් සුදු කර ගන්න උපදෙස් .......

දත්  කහ පැහැ වීම.සමහර විට ඔබටත්  ප්‍රශ්නයක් වෙලා ඇති.දත් සුදු කර ගැනීමට දැනටමත් මිල අධික ප්‍රතිකාර , බෙහෙත් අරගෙනත් ඇති.හිටපු විදියට ප්‍රතිපල ලැබුනාද ???? එසේනම් ස්භාවික අමුද්‍රව්‍ය යොදා  ගනිමින  ගෙදරදීම සදා ගත හැකි මෙම පානය අත්හදා බලන්න.ඉක්මන් පැහැදිලි වෙනසක් සමගින් සුදුවන් දත් දේපලක් හිමි කර ගන්න.

අවශ්‍ය දේවල්
ඇපල් යුෂ  හා විනාකිරි

ඇපල් යුෂ  හා විනාකිරි තේ හැදී බාගයක් වතුර කෝප්පයකට දම ඉන් උදැසන උගුර සෝදන්න.පසුව සාමාන්‍යය ආකාරයට දත් මදින්න.දත් වල පැල්ලම් ඉවත් වන තුරු හා සුදු වන තුරු මෙය කරන්න
.

ඇපල් වල අඩංගු පෙක්ටින් හා හිතකර එන්සිම හා ඛනිජ ද්‍රව්‍ය මගින් පැල්ලම් ඉවත් කරන අතර මුක කුහරයේ ඇති බැක්ටීරියා ද ඉවත්  කරේ .

මතකයේ තබා ගත යුතු කරුණු.

පාවිච්චියට පෙර හොදින්ම මිශ්‍ර කර න් න .එමෙන්ම වතුර සමග මිශ්‍ර කිරීමට අමතක නොකරන්න නැතිනම් දත් හා විදුරු මස් වලට හානි විය හැ ක.ඉතාමත් වැදගත් දේ තමා මෙම මිශ්‍රනය එක් දිනකට වැඩ තබා ගන්න එපා.නරක් වූ මිශ්‍රනය මගින්  ඔබේ එනමලයට හානි ගෙන දී එය දුර්වර්ණ කිරීමට වුවද හැකියාවක් ඇති බැවිනි.

ඔබේ දැනුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න,  තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .

Gargle With One Simple Ingredient And See What Happens To Your Teeth - දත් සුදු කරගන්න ක්‍රමයක්.....

උදරය එල්ලා වැටෙනවද මෙන්න ස්භාවික විසදුමක් .........

ලස්සනට හැඩට ඉන්න අපි හෙමෝම කැමතියි .උදේම ගිහින් කරුවල වැටිලා ගෙදර එන අපිට කොහෙද වයායාම් කරන්න වෙලාවක් ???? එහෙව් ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය එහෙමත් නැත්නම් බඩ එල්ලා වැටෙන්නට පටන් ගැනීම .මෙන්න ඔබට ගෙදරදීම  සදාගතහැකි ස්වභාවික ප්‍රතිකාරයක්.

අවශ්‍ය කරන දේවල්......
  වතුර ලීටර    1.
ලෙමන් හෝ දෙහි යුෂ මේස හැදි    4
සිහින්ව කපා ගත් ඉගුරු මේස හැදි    1/2
මිරිස් කුඩු මේස හැදි    1/2
කහ කුඩු මේස හැදි    1/2

සදා ගන්නා ආකාරය .......

මුලින්ම ව තු ර නටන තෙක් උණු කර විනාඩි 5ක් පමණ නිවෙන්න හරින්න ඉන් පසු ඉතිරි සියලු දේවල් එම බදුනට දමා හොදින් මිශ්‍ර කරන්න. එලෙස සකසා ගත් මිශ්‍රණය දවස පුරා ටික ටික පානය කරන්න.

මුල් දවස් 10 15 අතර පැහදිලි වෙනසක් අත්දකින්න ලැබේවි.

ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න,  තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .

ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු. . . . .

 අපි හැමෝම වගේ ඉස්කෝලෙ ගිහින් තියෙනවා. විෂය කරුණු වලට අමතරව  සිරිත්විරිත්, සමාජය එක්ක ගනුදෙනු කරන විදිය වගේ දේවලුත් ගොඩක් අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ දි. පොඩි පන්තිවලදි අපේ ගුරුවරු කියන දේවල් අපි ගොඩක් වෙලාවට ගෙඩි පිටින්ම ඇත්ත කියල පිළිගන්නවා. සමහර වෙලාවට අපිට ටිකක් ලොකුවෙද්දි හිතෙනවා මේ සමහර දේවල් ඇත්තමද කියලා. ඒත් ඉස්කෝලෙදි අපේ ඔළුවට දාන සමහර බොරු අපි තාමත් ඇත්තයි කියල හිතන් ඉන්නවා.

මේ ඒ වගේ ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු කිහිපයක් .

1 ."මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා"

පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදි මයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්‍ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ‍්‍රීපාද කන්දෙන් නෙවෙයි!
සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප‍්‍රධාන මූලාශ‍්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ. ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.

2.මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි

 රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්. 

රොබට් නොක්ස්, උඩුනුවර හා යටිනුවර ගැන ලියපු විස්තරය තමයි මේ විදියට විකෘතිකරලා තියෙන්නෙ. නොක්ස්ගේ පොතට අනුව උඩුනුවර හා යටිනුවර පලාත් සහ ඒ පැත්තෙ ජීවත්වෙන අය අනෙත් පළාත්වලට වඩා උසස් කියල පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ නිසා, රජෙක් පත්කරගන්න  ඕන වුණොත් කරන්න තියෙන්නෙ උඩුනුවර-යටිනුවර දෙපලාතෙ ඉන්න  ඕන කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලකරල ගන්න එකයි කියල කතාවක් ඒ පැත්තෙ මිනිස්සු අතර තිබිලා තියෙනවා. කොටින් ම මේකෙ කියවෙන්නෙ ඒ පලාත්වල ජීවත් වුණු මිනිස්සුන්ට තමන්ගේ පරම්පරාව සහ තත්ත්වය ගැන තිබුණු අධිතක්සේරුව ගැන මිස ගොවිකම ගැන නෙවයි. ඒ කතාව තමයි මේ අපේ කට්ටිය එයාලා ආසා විදියට වෙනස්කරලා අරන් තියෙන්නේ.

3.වවුලන්ට ඇස් පේන්නෙ නෑ

අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නෙ වවුලන්ට ඇස් පේන්නෙ නෑ, එයාලා ශබ්ද තරංගවල පරාවර්ථනයෙක් තමයි දේවල් අඳුනගන්නෙ කියල. ඒත් ඒක සම්පූර්ණ බොරුවක්. සාමාන්‍යයෙන් වවුලන්ට අපට වඩා හොඳට ඇස් පේනවා. ඇත්ත. එයාලා ශබ්ද තරංග පරාවර්ථනයත් පාවිචිකරනවා දේවල් අඳුනගන්න. හැබැයි ඒ පෙනීමට අමතර ව තවත් හොඳට දේවල් අඳුනගන්න. එහෙම නැතුව වවුලෝ අන්ධ නෑ. 

තවත් ඔබ දන්නා දේවල් එකතු කරන්න . අපි හැමෝටම ප්‍රයෝජන වත් වේවි .

ලොව සීතලම ගම්මානය ..

අම්මෝ සීතයී සමහරවිට ඔබත් කියා ඇති.නුවරඑළියේ ,ශ්‍රී පද වන්දනාවේ ගිහින් තියෙනවනම් ඔබත් මේ අත්දැකිමට ඕනෙතරම් මුහුණ පා ඇති.   නමුත් ඔබ  Oymyakon රුසියානු ගමට සංචාරය කලහොත්  ඔබට සීතල කුමක්ද ඉතා හොදින්   විදින්න අවස්ථාව ලබා ගත හැක. 

 මෙහි ජනගහනය පුද්ගලින් 500ක් පමන වන අතර වාර්තා වී ඇති අවම උෂ්ණත්වය -67C කි .1933 පෙබරවාරි 6 එය වාර්තා වී ඇති අතර මෙහි සාමාන්ය උෂ්ණත්වය -50C කි.
ශාක වගා කිරීම ඉතා අපහසු නිසා බොහෝවිට මාංශ ආහාර හා සත්ව කිරි තමා ප්‍රධාන ආහාර වන්නේ .

මුළු ගමටම තියෙන්නේ එකම එක වෙළද සෙලක් විතරයි .

 මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් ගෘහස්ථ වැසිකිලි දක්නට නැතිවීම .

ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න අමතක එපා .

අකලට කොණ්ඩය සුදු වෙනවද ????? ගෙදරදීම සදා ගත හැකි විශ්මිත බෙහෙත් ....

හැමෝම ආසයිනේ ලස්සනට කොන්ඩේ තියන් ඉන්න. ඒ වගේ වෙලාවට ඔබේ කොන්ඩේ අතරින් පතරින් සුදු කෙස් කිහිපයක් මතු වී ආවොත් ඉතින් වස කැතයි. මේ වගේ වෙලාවට ගොඩක් දෙනා කරන්නේ කෘතීම ඛෙහෙත් වර්ග කොන්ඩේට දාලා තවත් වැඩේ  වැඩි කර ගන්න එක. මෙන්න මේ වගේ අකලට සුදු වෙන කොණ්ඩය නැවත කළු කරගන්න නිවසේදීම කර ගත හැකි ස්වාභාවික ප්‍රතිකාර 4ක්

 1.කොණ්ඩයේ ළුණු ආලේප කරන්න

 ළුණු කියන්නේ කොන්ඩයට සැබැවින්ම ඉතාමත් ගුනදායක දෙයක්. ළුණු වලට සුදු කොණ්ඩය කළු කරන්නට හැකියාව ඇත. එමෙන්ම අධික ලෙස කොන්ඩේ ගැලවී යන අවස්තාවලදී ද ළුණු මගින් එම තත්වය මග හරවා ගත හැකි වෙනවා. මෙහිදී සම්පුර්ණයෙන් හිසේ ගෑමට තරම් අවශ්‍ය ළුණු ගෙඩි ප්‍රමානයක් අර ගෙන ඒවාහි පොතු ඉවත් කර ගන්න. ඉන්පසුව හොදි අඹරා ගෙන හිසේ ගා විනාඩි 30ක් පමණ සිටින්න. පසුව හොදින් සෝදා හරින්න. මේම සත්කාරය නිවැරදිව දිගින් දිගටම් කරොත් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කළු කර ගත හැකියි

2.පොල්තෙල් සහ ලෙමන් යුෂ සත්කාරය

 ඇත්තටම ශ්‍රී ලාංකික අපිට නම් පොල් තෙල් වල තියෙන උසස් ගුණය ගැන අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න දෙයක් නැනේ. ඉතින් මේ ඉතා ඉහල මට්ටමේ පෝෂණයක් ඇති පොල් තෙල් සමග ලෙමන් යුෂ මිශ්‍ර කර ඔලුවේ ගෑමෙන් ඔබට තවත් විශ්මිත වූ ප්‍රතිපල ලබා ගැනීමට හැකි වෙන බව පර්යේෂකයන් සනාථ කර තිඛෙනවා. එම නිසා ඔබටත් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කළු කරගැනීමට අවශ්‍ය නම් පොල්තෙල් සමග ලෙමන් මිශ්‍රණය හිස්කබලේ හොදින් වදන සේ ආලේප කර සම්බාහනය කර බලන්න 

3.එරඩු තෙල්

 කොන්ඩේ අධික ලෙස ගැලවී යන ඇයට මෙන්ම අකලට කොණ්ඩය සුදු වෙන අයටත් ඔන්න කරන්න පුළුවන් තවත් විශ්මිත සත්කාරයක් තමයි මේ එඩරු තෙල් සත්කාරය. හිසට අවශ්‍ය තරම් එඩරු තෙල් ටිකක් ගෙන හිස්කබලට හොදින් වසින සේ සම්බහනය කරන්න. මෙය රාත්‍රියේදී සිදු කර උදෙන්ම සෝදා හරින්න. එවිට වඩාත් ඉහල ප්‍රතිපල ඉක්මනින් ඔබට ගන්න පුළුවන් වේවි. 

 4.කැරට් යුෂ

දිනපතා කැරට් වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. අකලට කොන්ඩේ සුදු වෙන්නේ ඔබේ කොන්ඩේට අවශ්‍ය තරම් නිසි පෝෂණයක් ඔබේ ආහාර තුලින් ලැඛෙන්නේ නැති නිසා. ඉතින් ඔබ දිනපතා කැරට් යුෂ වීදුරුවක් බොන්න පුරුදු උනොතින් හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ඇති වෙන්න එයට ලැබේවි. ඒ වගේම ඔබේ සමත් වෙනදාට වඩා සුදු වෙන්න පටන් ගනීවි.

ඔබට හොදින් මතක තියා ගන්න ඕනේ දෙයක් කියන්නම්. කොන්ඩේ සම්බන්ධව ප්‍රශනයක් තියෙන මේ ලෝකේ ඉන්න එකම එක්කෙනා ඔබ නොවෙයි. ඒ නිසා ඔබේ කොන්ඩේට මේ වගේ ප්‍රශනයක් අවාම ඉක්මන් කෘතීම විසදුම් හොයන්න ගිහින් ඉතුරු වෙලා තියෙන කළු කෙස් ටිකත් නැති අකර ගන්න එපා. පුළුවන් තරම් ස්වාභාවික දේවල් වලින් ප්‍රශ්නේ විසදා ගන්න බලන එක තමයි හොදම විසදුම.

 ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න අමතක එපා .
 https://www.facebook.com/Hathara-Watin-1785233595042001/?fref=ts