Uncategories
ලොව සීතලම ගම්මානය ..
ලොව සීතලම ගම්මානය ..
අම්මෝ සීතයී සමහරවිට ඔබත් කියා ඇති.නුවරඑළියේ ,ශ්‍රී පද වන්දනාවේ ගිහින් තියෙනවනම් ඔබත් මේ අත්දැකිමට ඕනෙතරම් මුහුණ පා ඇති. නමුත් ඔබ Oymyakon රුසියානු ගමට සංචාරය කලහොත් ඔබට සීතල කුමක්ද ඉතා හොදින් විදින්න අවස්ථාව ලබා ගත හැක.
මෙහි ජනගහනය පුද්ගලින් 500ක් පමන වන අතර වාර්තා වී ඇති අවම උෂ්ණත්වය -67C කි .1933 පෙබරවාරි 6 එය වාර්තා වී ඇති අතර මෙහි සාමාන්ය උෂ්ණත්වය -50C කි.
ශාක වගා කිරීම ඉතා අපහසු නිසා බොහෝවිට මාංශ ආහාර හා සත්ව කිරි තමා ප්‍රධාන ආහාර වන්නේ .
මුළු ගමටම තියෙන්නේ එකම එක වෙළද සෙලක් විතරයි .
මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් ගෘහස්ථ වැසිකිලි දක්නට නැතිවීම .
ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න අමතක එපා .
Share this