Facebook තුල ගතකරන සෑම කෙනෙකුගෙන්ම අනාගතයේදි මාසික ගාස්තුවක් අය කිරිමට ෆෙස්බුක් ආයතනය සැලසුම්කොට ඇති බව විවිධ ප්‍රවෘති ඔස්සෙ පළ කර තිබූ බවත් එය අසත්‍යක් බවත් ෆෙස්බුක් සමාගම පවසනවා.
මේ සම්බන්ධෙන් අදහස් කල පුවත් හා වෙබ් අඩවි වල දැක්වුයේ ෆෙස්බුක් භාවිතා කරන්නෙකුගෙන් මාසිකව ඇමරිකානු ඩොලර් 2.99ක මුදලක් අය කිරීමට නියමිත කර තිබු බවයි.මේ සම්බන්ධ සියලු තොරතුරු ගොතන ලද එවා බවද ෆෙස්බුක් ආයතනය පවසයි.