දන්ත වෛද්‍යවරයා ලගට නොගොස් ගෙදරදීම දත්වල මැලියම් ඉවත් කරගන්නේ මෙහෙමයි...



දත් වල මැලියම් නිසා ඔබ කනස්සල්ලෙන්ද ?? දන්ත වෛද්‍යවරයෙක් ලගට යන්න වෙලාවක් නැද්ද?? එසේනම් නිවසේදීම මැලියම් ඉවත් කරගත හැකි ස්වාභාවික වට්ටෝරු විශාල ප්‍රමාණයක් ඇත.ඒවායින් අති සාර්ථක ක්‍රම කිහිපයක්.අත්හදා බලන්න සැබෑම වෙනසක් අත්දකින්න ඔබටත් හැකි වේවි.

1 වන වට්ටෝරුව

අවශ්‍ය ද්‍රව්‍ය
වොල්නට් පොතු ග්‍රෑම් 30 (මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක)
ජලය




සැකසීම
වොල්නට් පොතු භාජනයකට දම ජලය එකතු කර ලිප මත තබා මිනිත්තු 15ක් පමණ තම්බා ගන්න’ මිශ්‍රනයගෙන දත් බුරුසුවේ ආධාරයෙන් මිනිත්තු 5 ක් පමණ හොදින් දත් මැද ගන්න’ පසුව සෝදා හරින්න’
මෙම ක්‍රමය උදේ” දවල් සහ රාත්‍රියට නැවත නැවත සිදු කරන්න.




2 වන වට්ටෝරුව

ඇපල් සයිඩර් විනාකිරි (මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක) දත් මැලියම් ඉවත් කිරීමට යොදා ගත හැක’ නමුත් සැලකිය යුතුයි” මෙය සිදුකලයුත්තේ සතියකට 1 වරක් පමණකි’ ඔබගේ දත් බුරුසුව ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා හොදින් දත් මැද ගන්න’ ඉතාමත් හොදින් ඔබේ කට ජලයෙන් සෝදා හරින්න’ නැතහොත් දත් වල එනමලයට හානි විය හැක.


 ඉහතින් දක්වා ඇත්තේ පියවර 2ක් පමණි.මෙයට අමතරව ඔබ දන්නා තවත් ක්‍රම  පියවරයන් අපට කියන්න.තවත් කෙනෙකුට එය බොහෝසේ උපකරක් වනු ඇත.
 

Share this

Related Posts

Previous
Next Post »